Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 12 September 2017

ලෝක මානව හිමිකමෙන් ලංකාවට නව නීති දමයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන් සමග ගැළපෙන නව නීතියක් පැනවීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කර සිටී. 

Read more...

අරුන්දික ඇමතිකමින් ඉවත් කරයි, එජාපයට යාමේ තැතද වරදී 

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වහාමක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

Read more...

ආණ්ඩුවෙන් ඉවත් වන ශ්‍රිලනිප කණ්ඩායම අදත් ජනපති හමුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී අද (12) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.