Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 14 September 2017

අරුන්දික ආණ්ඩු පෙරලීමට සැරසේ

ඊයේ(13) දිනයේ දී ජනාධිපතිවරයා සමඟ උත්සවයකට සහභාගී වු පමණින් ආණ්ඩුව නොපෙරලන බව පැවසිය නොහැකි යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

Read more...

අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලය හෙට සිට වැඩ

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයට පසුගිය 12 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.

Read more...

සරසවි සිසුන් දෙදෙනෙකු මිය යාමට ඇතුලට ගිය පොලීස් නිලධාරීන්ට ඇප

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ.

Read more...

ලලිත්ට අනුෂට ඇප ඉල්ලයි

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අද(14) කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.