Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 24 September 2017

කතාවක් නොදුන්නැයි ජෝසප් මයිකල්ට යකා නටයි

ජා-ඇල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්‍යකුද, ජා-ඇල එජාප සංවිධායකවරයාද වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා සහ එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා අතර ගැටුමක් ඇති වී තිබේ.

Read more...

ක‍්‍රිකට් පිළ කැරැල්ලක් අරඹයි

පසුගියදා කාගෙත් දැඩි අවධානයට ලක්වු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩවැටීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම, හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක්ද වෙන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ක්‍රිකට් ආයතනය භාර දී ඇති බව වාර්තා වෙයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.