Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 04 September 2017

සම්බන්ධන්ගේ පුත්‍රයා මාධ්‍යවේදින්ට පහර දෙයි

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුනේ නායක මෙන්ම හිටපු විපක්ෂ නායක වරයෙකු වන ඒ. අමිර්තලිංගම් මහතාගේ ගුණානුස්මරණ වැඩසටහනකිදී අත් පත්‍රිවක් බෙදමින් සිටි යාපනයේ මාධ්‍යෙව්දියෙකුට අමිර්තලිංගම් මහතාගේ පුත්‍රෙයකු තවත් අයෙකු පහර දුන්නේ යැයි එම මාධ්‍ය වේදියා විසින් යාපනය පොලීසියේ පැමිණිල්ලක් දමා ඇත.

Read more...

හයිඩ්‍රජන් බෝම්බයෙන් කොරියාවට භු චලනයක්

උතුරු කොරියාවේ සිදු කළ න්‍යෂ්ටික අත් හදා බැලීම ප්‍රතිඵලයක් ලෙස ඊයේ (03) පෙරවරුවේ භූ චලනයක් වාර්තා වූ අතර මෙය උතුරු කොරියාවේ 06 වන න්‍යෂ්ටික අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් බව ජපානය තහවුරු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Read more...

මහින්ද පොහොට්ටුවෙන් මැතිරණයට

එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.