Menu

logo new 2015-5-11

Shamrock-png

මාංචුවලට බියේ ගෝඨා දැමූ පෙත්සම සලකා බැලේ.

නීති විරෝධී ලෙස තමා අත්අඩංගුවට ගැනීම වළක්‌වන නියෝගයක්‌ පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ අද (13) සලකා බැලීමට නියමිතය. ඊවා වනසුන්දර (සභාපති), බුවනෙක අළුවිහාරේ සහ සරත් ද ආබෲ යන විනිසුරු මඩුල්ලට ඇතුළත් වෙති.

Read more...

නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති හදිසියේ මිය යයි.

නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ හදිසියේ අභාවප්‍රාප්තව ඇත. අසනීප වී බණ්ඩාරගම සිට පානදුර රෝහලට රැගෙන යමින් සිටිය දී ඒ මහතා මිය ගිය බව පැවසේ.

Read more...

දළදා මාලිගාවෙන් ගසා කෑ දෑලේ බණ්ඩාර අත්අඩංගුව ගැනීමට යයි.

රාජපක්ෂ පාලන සමයේ දළදා මාලිගාව සතුව පවතින මුදල් අයථා පරිහරණය කිරිම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම සදහා දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශනයට කැදවා ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ.

Read more...

රාජපක්ෂවරුන් ඩොලර් බිලියනවලින් බැංකු පිර වූ මිග් ගණුදෙනුව මෙන්න

කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් බ්‍රිතාන්‍යයේ ඡායා මාත්‍රා සමාගමකට ගෙවා ඇති බවත් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති එවැනි සමාගමක් මහා බ්‍රිතාන්‍යයේ නැති බවත් අන්තර් ජාතික රහස් පොලීසිය (Interpol Headquarters) තහවුරු කරයි.

Read more...

20 ගැන සුළු පක්ෂ - මෛත්‍රී සාකච්ඡා අසාර්ථකයි

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් 10 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සුළු පක්ෂ එක්ව පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වී ඇති බව වාර්තාවේ.

Read more...

හිරේ යන්න බයම රාජපක්ෂ, ගෝඨා බව හෙළිවෙයි.

ලංකා දේශාපලනය තුළ රාජ්‍ය නිලධාරියෙකු විසින් දේශපාලනඥයෙකුගේ බලතල භාවිතයට ගෙන දේශපාලන නායකයින් සිරිගත කිරීම් මාධ්‍ය වේදීන් අතුරුදහන් කිරීම්, පමණක් නොව සුදුවෑන් සංස්කෘතියක් නිර්මාණය කිරීම් කිසිදු ලෙසක මානව නිදහසක් නොමැති ජනතාවගේ පසුපස ඔක්තුකරුවන් යොදවාලීම ඇතුළු අනේක විධ වධ බන්ධනයන් කළ ගෝඨාභය රාජපක්ෂ නම් ඔහු,

Read more...

ආපදා කළමනාකරණ අැමතිගේ පුතා අත්අඩංගුවට

පැවැති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ සන්ධානයේ කුරාකූඹියෙකුට හෝ ඥාති කිසිවෙකුට හෝ පොලීසිය අධිකරණය අත පෙව්වේ නම් එය සැහැසි ක්‍රියාවක් වශයෙන් සලකා එකී ආයතනයන් වෙත අතවෙමින් සිදුවීම අනිවාර්යය වී තිබිණි.

Read more...

සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

මහින්ද රාජපක්ෂගේ සුවච කීකරු ගෝලයෙකු වූ සචින් වාස් ගුණවර්ධන ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Read more...

ජොනිගේ හොර අක්කුවලට දෙකෝටියක දඩ

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අභ්‍යන්තර වෙළඳකටයුතු අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරිස් සමාගමේ දෙමටගොඩ ගබඩා සංකීර්ණයක නීති විරෝධි ලෙස අසුරා තිබී හමුවූ මත්පැන් බෝතල් 68,603කට රුපියල් දෙකෝටි දස ලක්ෂයක දඩයක් සුරාබදු දෙපාර්තමේන්තුව නියම කර තිබේ.

Read more...

ෆීල්ඩ් මාෂල් බ්‍රිතාන්‍ය අගමැතිට සුබ පතයි

පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් කැපීපෙනෙන ජයක් අත් කරගනිමින් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා නැවත වරක් තේරී පත් වූ එරට කොන්සර්වටිව් පක්ෂ නායක ඩේවිඩ් කැමරන් මහතා වෙත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සුබ පැතුම් එක් කොට තිබේ.

Read more...

බැසිල් නිදහස් කිරීමේ සැලසුමක්..! - සාක්ෂි ලිපි ගොනු 05ක් අතුරුදහන්

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවඇති බවට සැලකෙන කෝටි ගණනක වංචාට අදාළ ලිපිගොනු 05ක් අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ.

Read more...

ගෝඨා ආවොත් අපි නෑ - ශ්‍රීලනිපයෙන් කැපිල්ලක්

ගෝඨාභය රාජපක්ෂ ඉදිරි මැතිවරණය සදහා තරග වදින්නේ නම් අදාළ ආසනයේ තමන් තරග නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සදහන් කොට ඇත.

මෙම පිරිස පසුගියදා කුරුණෑගලදී මහින්ද සමග නැගිටිමු රැළියට සහභාගීව ආපසු එමින් සිටියදී මෙම අදහස් පළකොට ඇත. ඔවුන්වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ දූෂණ අක්‍රමිකතාවන්ට මුලික වශයෙන් වගකිවයුතු වන්නේ මොහු වන බවත් ඊට අමතරව ජනතාවගේ නිදහස් හා මානව අයිතීන් රැක ගැනීමට නොහැකි වන වටපිටාවක් නිර්මාණය කොට මිලිටරි පාලනයක් දක්වා රට හැරවුයේ ගෝඨාභය බවත් එම මන්ත්‍රී පිරිසගේ අදහස වී ඇත.

මේ හේතුවෙන් මොහු ඉදිරියේදීද දේශපාලන බලයක් ගොඩනගන්නේ නම් එය පත්වන ආණ්ඩුවට අහිතකර තත්වයන් උද්ගත වීමක් බවද සදහන් කොට සිටියේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.