Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මහින්දගේ සුපිරි භාවනා පොට් එකක් සොයාගැනේ..

මහින්ද රාජපක්ෂගේ හා හිතවතුන්ට භාවනා කිරීම සදහා තැනුනු රුපියල් කෝටි සියයක පමණ වියදමින් ඉදි කරන ලද භාවනා මධ්‍යස්ථානයක් කඩවත ඉඹුල්ගොඩ රාජසිංහ මාවතෙන් සොයාගැනීමට හැකිව ඇත.

Read more...

ඉල්ලීම් අහකට වරාය නගරය එලෙසම.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත් එම ව්‍යාපෘතිය සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.යාපෘතියේ පවතින අඩුපාඩු සකස්කර නැවත ක්‍රියාත්මක කිරීමටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත්තේ.

Read more...

ලංකාවේ මාළුන්ට යුරෝපය තවදුරටත් තහනම්

fish-sri-lankaවිදේශ අමාත්‍ය මංගල සමරවීරගේ මැදිහත්වීමෙන් යුරෝපය විසින් පනවා තිබූ ලංකාවේ මත්ස්‍ය අපනයනය කිරීමේ තහනම ඉවත් කළ බවට වූ වාර්තා අසත්‍ය කරමින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීමට පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන බව යුරෝපා සංගමය පවසා තිබේ.

Read more...

කුඩු රජවරු දූෂිතයින් නිදහස් දින රාජ භෝජනයේ

67 වන නිදහස් දිනය චාම්ව එහෙත් අභිමානවත්ව ජයවර්ධන පුර  පාරිලමේ්තු සංකිිර්ණය ඉදිරිපිටදී ඊයේ (04) පවත්වන්නට යෙදුනි. 

නිදහස් දිනය අවසනායේ සාම්ප්‍රධායානුකූලව පවත්වන රාජ භෝජන සංග්‍රහයද පිළිවෙල කොට තිබූ අතර ඒ සදහා ජනාධිපතිවරයාගේ හා ආර්යාවන්ගේ ආරාධනයෙන්  විශාල ප්‍රභූන් පිරිසක් සම්බන්ධ වී සිටියේය. 
Read more...

නිදහස් උළෙලට සහභාගීත්වය ගැන දෙමළ සන්ධානයේ අර්බුදයක්

දශක ගණනාවකට අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රධානම දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය නිදහස් උත්සවයට සහභාගි වීම කැපී පෙනුණු සිදුවීමක්.
කෙසේ නමුත්, සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් නිදහස් උත්සවයට සහභාගී වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර මතභේදයක් හටගෙන තිබේ.

Read more...

මෛත්‍රීට අපි උදව් කළා ඒත් නෝනත් අපි ගැන කියන්න - TNA

යුද සමයේ අත්පත් කරගත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි පොරොන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නව ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වා දෙන මෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ට පැවසූ බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරයන් පවසා සිටී.

Read more...

නව ආණ්ඩුවෙන් යුද අපරාධ ගැන විශ්වසනීය පරීක්ෂණයක්

යුද සමයේ අත්පත් කරගත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි පොරොන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නව ශ්‍රී ලංකා ආණ්ඩුවට පෙන්වා දෙන මෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ට පැවසූ බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරයන් පවසා සිටී.

Read more...

අතුරුදහන් ඉමේෂා සොයා පොලිස් පරීක්ෂණ

අඟුරුවාතොට වෙහෙරවත්ත ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 1යි මාස 9ක් වයසැති ඉමේෂා දෙව්මිණී නැමති දැරිය අද දහවල් දිනයේදී අතුරුදහන් වී ඇති අතර ඇය පිළිබද දැරියගේ පියා විසින් පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව දැරිය සෙවීම සඳහා පොලිස් මෙහෙයුම් ආරම්භ කොට තිබිණි.

Read more...

මහින්ද උස්සන පෙරමුණ පෙබ. 05 එළියට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මැතිවරණයේදී අගමැති කරවීම සදහා පිහිටුවා ගන්නා ලද පෙරමුණක් එළඹෙන 05 වන බ්‍රහස්පතින්දා දින ප්‍රසිද්ධියට පත්කිරීමට බලපොරොත්තු වන බවට තොරතුරු වාර්තාවේ.

Read more...

ශ්‍රී ලංකාව ගැන ඇමරිකාවේ උවමනාව බිස්වාල් ප්‍රකාශ කරයි

ඇමරිකාවට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව සමග ඉතා ලග මිත්‍රයෙකු සේ කටයුතු කිරීමට මෙන්ම ලගම ගණුදෙනුකරුවා වීමට බව මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සදහන් කර සිටින්නීය.

Read more...

වෙලේ සුදා කියූ කුඩු රජා දුමින්ද , අනෙත් අය පොලීසියේ

වෙළේ සුදා විසින් හෙළිකරනු ලැබූ කුඩු ජාවාරමට සම්බ්‍න්ධ එකම දේශපාලනඥයා දුමින්ද සිල්වා පමණක් වන අතර අනෙක් සියලු දෙනාම පොලීසියේ නිලධාරීන් බව පොලිසිය පවසයි

Read more...

මහින්දට සහායට ගිය තිස්ස අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාපපක්ෂ දිනවීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.