Menu

logo new 2015-5-11

Shamrock-png

Meliza Leitch රෙද්ද පෙන්නීම සහ අපේ අයියලා කපා ඇද ගැනීම

Meliza Leitch රෙද්ද පෙන්නීම සහ අපේ අයියලා කපා ඇද ගැනීම

මෙලිසා ලෙටිච් කියන නම බැලු බැල්මට ලංසි නමක් වගෙ කොහොම උනත් ලස්සන හුරුබුහුටි කෙලි පොඩ්ඩ. බැලුවම සෙක්සි සෝශල් කොට මොඩල් ලග පිකප් කෙල්ලෙක්.


කෙල්ලට තියනව ඉන්ස්ටග්‍රෑම් එකව්න්ට් එකක්. කෙල්ල ඒක බිකිණියක් ගහල කොට ගවුමක් ඇදල පොටෝ එකක් දානව. ලාංකිය සමාජයෙ වෙසෙන ලිංගික කුහකයන් ඔක බලල කෙල පෙරන ගමන් සංස්කෘතුය රකින්න ඔන නිසා ඊය මෙකි ගල එලියෙ දාන් පොටො ගහල සොශල් මීඩිඅ දනව පට්ට වෙසි කියන
හැබැයි එකි දුන්නොත් නම් උස්සල මේ අයියල එකෙක් වත් එපා කියන එකක් නෑ.
සංකෘතිය සභ්‍යත්වය ලාංකීය සදාචාරය නාමයෙන් මෙලිසා වේසියක් වෙන්නෙ ලිංගුක පීඩනය ඉහවහා ගිය ලාංකිය තරුණයන් අතරෙමයි.
කෙල්ල ඉගෙන ගන්න දස්සය ලු. පුද්ගලික ආයතනයක නීති උපාධිය ගන්නව. ඔන්න එකෙ පොටො එකක් බුකියෙ ඉන්ස්ටග්‍රෑම් එකෙ එහෙම දාල කෙල්ලගෙ ආසවනෙ අපෙ මොකො. බිකිණි ඇන්ද කොටට ඇන්ද. කියල එහෙම නැත්තං හෙලුවෙන් හිටියත් නැත්තං මිනිස්සු 20-30 එක්ක බුදිය ගත්ත කියල මිනිස්සුන්ට අද්‍යාපණය ලබන්න වෘතියක් පුහුණු වෙන්න නොහැකියාවක්වත් බැරි කමක් වත් නෑනෙ.
කොහොමෙන් හරි කෙල්ල උපාධිය අරගෙන අපෙ චතුර සේනාරත්න මොඩල් එකෙ ටෝක් එකක් දෙනව උපාධිය ගන්න මම නයිට් ක්ලබ් වල බාර් එකෙ වැඩ කලා කියල.
හුට ඔන්න රෙද්ද "බාර් එකෙ" කියන්නෙ රෙද්ද " නයිට් ක්ලබ් එකෙ වැඩ කලා" කියන්නෙ කතුර. අපේ උන්ට කෙල්ල පෙන්නුව රෙද්ද
අපේ උන් ලස්සනට කපල ඇද ගත්ත. ට ඉකේ මෙකි නයිට් කල්බ් එකෙ බඩුවක් නෙ ...අම්මෙ කී දෙනෙක්ට උස්සල ඇද්ද අනේ අපිට චාන්ස් එකක් හම්බුනනෑනෙ ශිට් . පට්ට වෙසි මෙකි නයිට් කල්බ් එකෙන් එන උන්ට රෙද්ද උස්සල තමයි ඉගෙන ගෙන තියෙන්නෙ.
ක්ලබ් එකක බාර් එකක රස්සවක් කරනව කිව්ව ගමන් අපේ උන් දගන්නෙ ඔලුවට ක්ලබ් එකෙ එන උන් එක්ක බුදිය ගන්නව කියල
කොහොමද කෙල්ලගෙ දස්ස කම. අපෙ අයියලට රෙද්දයි කතුරයි දුන්න. අපේ උන් කපල ඇදන් කෙල්ල අයිලන්ඩ් වයිඩ් ප්‍රොමෝට් කරල එයාට අවශ්‍ය ජනප්‍රියත්වය ලබා දුන්න.
කෙල්ල ඊලගට ඉරාජ් ගෙ මියුසික් විඩියො එකක බිකිණිය ගහන් පොඩි කෑල්ලකට එයි.
අපේ උන් ඉරාජ්ට කොටි ගානක් හම්බ කරන්න ආයෙ ෆුල් බක්තිය දෙයි.

මුහුණු පොතෙන් උපුටනයකි - ලිය ඇත්තේ නිමාලි ලියනගේ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.