Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සතුරන්ගේ පහරට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය සිත් වේදනාවට පත් කරනවා - රවීගේ දියණිය

සතුරන්ගේ පහරට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය සිත් වේදනාවට පත් කරනවා - රවීගේ දියණිය

විදේශ ඇමති රවී කරුණානායක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රහාරයට ලක්ව සිටින අතර මේ නිසාවෙන් ඔහුගේ දියණිය ඔනෙලා විරන්ති කරුණානායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දීර්ඝ ලිපියක් ලියමින් ප්‍රශ්න කර සිටින්නේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන අතැම් දේවල් වලින් පියාගේ චරිතය ඝාතනය වී ඇති බවයි.

එමෙන්ම වසර දෙකක කාලයේ රටට බොහෝ හොඳදේ සිදු කර නරක කිසිවක් නෑසූ පියා අවසානයේ සියලු චෝදනාවලට ලක්කර මේ වන විට වරදකරුවෙකු කිරීම අසාධාරණ බවත් ඇය පවසා තිබෙනවා.එමෙන්ම මෙම සිද්ධියට එක් අයෙකු පමණක් ඉලක්ක කරගෙන පහරදීම අසාධාරණ බවයි ඇය වැඩිදුරටත් ෆේස්බුක් සටහනින් පෙන්වා දෙන්නේ.එමෙන්ම රවී කරුණානායක විසින් කොමිසමෙන් එළියට පැමිණ මාධ්‍යයට කියූ දේ නැවත මතක් කරමින් ඇය සිය සටහන අවසන් කර ඇත්තේ ‘සතුරන්ගේ පහරට ලක්වීමට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය තමාට වඩාත් සිත්වේදනා ඇතිකරවන‘ බව පවසමිනුයි…ඔනෙලාගේ ෆේස්බුක් සටහන පහතින්…..

letta

 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.