Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 02 October 2017

රනිල් අපිට ණයයි - අනුර කියයි

මහින්ද රාජපක්ෂගේ ගෝලයින් ජවිපෙ - එජාපයට පූට්ටු කිරීමට සැලසුම් කරන බවත් රනිල් වික්‍රමසිංහගෙන් හෝ මහින්ද රාජපක්ෂගෙන් ජවිපෙට කිසිවක් බේරාගැනීමට නොමැති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read more...

දුර්ධාන්ත කාලයෙන් ලංකාව ගොඩ යයි - පකිස්ථානය සමග ටෙස්ට් ජයක්

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දුයැවීමත් හා නිරෝෂන් දික්වැල්ලගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් පාකිස්තානු කන්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 21කින් ජයගැනිමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය

Read more...

යුනෙස්කෝවෙන් බේරෙන්න ගාලු කොටුවට බර වාහන බෑ

යුනෙස්කෝ ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුව තුළට බර වාහන ඇතුළු කිරීම තහනම් කිරීමට පොලීසිය අද සිට (ඔක්තොම්බර් 01) පියවර ගෙන තිබේ.මේ අනුව උසින් මීටර් 3ට වැඩි සහ බරින් ටොන් 5ට වැඩි වාහන ගාලු කොටුවට ඇතුළු කිරීම අද සිට තහනම්ය.

Read more...

දයාරතන හිමි අත්අඩංගුවට

ගල්කිස්සේ නවාතැන් ලද රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව දියත් වූ විරෝධතාවට නායකත්වය දුන් බවට චෝදනා එල්ලවන අක්මීමන දයාරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read more...

ගල්කිස්සේ ගැටුම ගැන සාගල පොලිස්පතිවරයාට දෙහි කපයි

බොහෝ දේවල් සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයා විමසද්දී පොලිස්පතිවරයාද ඒ දේ ගැන මුලින්ම දැන ගන්නේ තමාගෙන් බවත්, ගල්කිස්සේ සිද්ධියේදී ද එලෙසම වූ බවත් තමන්ට මෙහෙම නම් ජනතාවට කොහොම වෙයිදැයි ප්‍රශ්න කරමින් සහ ‘මට සැකයි‘, ‘මට විශ්වාස නෑ‘ ආදී බරපතල වචන භාවිතා කරමින් නීතිය හා සාමය බාර ඇමැති සාගල රත්නායක මහතා අද පොලිස් ලොක්කන්ට නොසෑහෙන්න දෙහි කැපුවේය.

Read more...

මුල්‍ය අරමුදලින් ඉන්ධන හා විදුලිබිලට අත තැබීමට නියෝග

ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ.

Read more...

රේගු ලොක්කෝ 04ක් අල්ලස් ගෙන මාට්ටු

මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් රේගු අධිකාරිවරුන් සිව් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.