Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 23 March 2017

ලන්ඩන් ප්‍රහාරය ඉස්ලාමීය ත්‍රස්තයින්ගේ වැඩක්

ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරය "ඉස්ලාම් රාජ්‍යයේ සෙබළෙකු" විසින් එල්ල කරන ලදැයි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ.

Read more...

මෛත්‍රී - පුටින් හමුවේ ...

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවීය සබඳතා ආරම්භ වී වසර හැටක් ගතවෙන මොහොතක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුසියාවේ සංචාරය කරනු ලැබීම වැදගත් සිද්ධියක් බව ජනාධිපති ව්ලදිමීර් පුතින් පවසයි.

Read more...

ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහාය ලංකාවට අවශ්‍යයි - මානව හිමිකම් මහ කොමසාරිස් කියයි

සිවිල් යුද්ධය සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු බදාදා (22) චෝදනා කළේය.

Read more...

බැට්මින්ටන් නිලවරණය දැලේ පැටලේ

රජයේ විගණකාධිපති විසින් විගණිත මූල්‍ය ප්‍රකාශනයක් නොමැති බැවින් හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ලෝක බැඩ්මින්ටන් සම්මේලනය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ව්‍යවස්ථාව අනුමත කර නොමැති බැවින් බැඩ්මින්ටන් නිලවරණය නොපවත්වන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ දැනුම්දී ඇත.

Read more...

ජාතික රූපවාහිනියට ගෙවිය යුතු ගාන අහන්න මහින්ද හෙට කැඳවයි

මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (24) බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.