Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 29 March 2017

සහල් පාලන මිල කෑලේ යයි

සහල් පාලන මිල අභිබවා සහල් තොග මිල ඉහල යාමේ තත්ත්වයක් උද්ගතව ඇති නිසා ඉදිරි සිංහල අලූත් අවුරුදු උත්සව සමයේදී සුදු කැකුළු හා නාඩු සහල්වල මිල ඉහල යාමක් මෙන්ම හිගයක්ද ඇතිවිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පවසයි.

Read more...

විල්පත්තු ගැසට් පත්‍රයට විරෝධය

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති රක්ෂිත ප‍්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම්කොට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව විරෝධය පලකරමින් සිලාවතුර මරිච්චිකට්ටි ඇතුළු ගම්මාන පහක නැවත පදිංචි ජනතාව මරිච්චිකට්ටි මුස්ලීම් දේවස්ථානය අසලදී සත්‍යග‍්‍රහයක් ආරම්භ කළහ.

Read more...

විමල් ජාතික රෝහලට

ආහාර වර්ජනයක් හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා බන්ධනාගාර රෝහලට අතුළත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා බොහෝ විට අද (29දා) දිනයේදී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර හැරීමට බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් තීරණය කර අති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more...

ළමා පොළෙන් ලක්ෂ ගණනන් ගරන සිරිමාවේ සිගිති ගැරිල්ල

සිරිමාවෝ බාලිකා විද්‍යාලයෙහි පැවැත්වෙන සිගිති ළමා පොලක් සදහා එහි ළමයි 40කින් යුතු පන්තියකින් ලක්ෂයක මුදලක් එකතු කිරීමට විද්‍යාලයීය පරිපාලනය කටයුතු කරන බවට තොරතුරු වාර්තාවේ.

Read more...

චීන ගිවිසුමෙන් දේශිය කර්මාන්ත රැසකට හානි

යෝජිත ශ්‍රී ලංකා - චීන නිදහස් වෙළඳ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමෙන් දේශීය කර්මාන්ත රැසක් විශාල අනතුරකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ඇසුරුම් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.