Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 06 March 2017

රාජිතට විප්ලවීයනායක පට්ටමක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවෙි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් හමු වී ජාතික හිසතෙල් ගෑමෙි මහෝත්සවයට ආරාධනා කරන ලදී.

Read more...

විදෙස් විනිසුරන්ට ජනපති බෑ කියයි

විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read more...

ගෝඨා ගැසූ ගැට මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියනවා - ටිල්වින් සිල්වා

රටට කිසිදු වාසියක් නැති ස්වෛරීත්වයට හානිකර ආරක්ෂක ගිවිසුම නැවත අත්සන් කරනවාද නැද්ද යන්න ආණ්ඩුව රටට හෙළි කළ යුතු බව ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Read more...

චමල් වගේ එන්න ආණ්ඩුව පෙරලන්න පුළුවන් - ධීවර ඇමති කියයි

ආණ්ඩු පෙරලීමට නම් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා මෙන් සෙසු අයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.