Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 01 June 2017

ආපදාවන් හමුවේ ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. - අතුරලියේ රතන හිමි

රට තුළ පවතින ස්වභාවික විපත් සඳහා මුහුණ දීමට ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය වහාම රටට අවශ්‍යය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
 
Read more...

ගංවතුර වළක්වාගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. - ජනපති

ගංවතුර වළක්වාගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්වන්න‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

Read more...

ශ්‍රී ලාංකකයෙකු නිසා මැලේසියා ගුවන්යානයක් ආපසු හැරවෙයි.

ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ මැලේසියා ගුවන් සේවයට අයත් ගුවන්යානයක බෝම්බයක් ඇති බවට බිය ගන්වා එය නැවත මෙල්බර්න් නුවරට ගොඩබැස්වීමේ සිදුවීමක් විදෙස් පුවත් උපුටා දක්වයි.මේ අයුරින් ගුවන් යානයේ ගමන අඩාල කරන ලද්දේ ශ්‍රී ලාංකික මගියෙකු විසින් බව මැලේසියානු බලධාරීන් පවසන බව බී.බී.සී පුවත් සේවය කියා සිටියි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.