Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 13 June 2017

ගඩාෆිගේ පුතා නිදහස්

ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිරගත කොට සිටි ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා වන සෙයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි විශේෂ සමාවක් යටතේ නිදහස් කොට ඇති අතර මින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය වඩාත් වැඩිවනු ඇතැයි පැවැසෙයි. පසුගිය වසර හයක කාලයක් සින්ටාන් නගරයේ රඳවා සිටි මොහු ගඩාෆිගෙන් පසු ඔහුගේ තැන ගන්නා පුද්ගලයා ලෙස ප්‍රකටව සිටියේය. පසුගිය සිකුරාදා නිදහස් වූ බව පැවැසූ ඔහු මේ වනතුරු ප්‍රසිද්ධ හමුවකට පැමිණ නැත.

Read more...

අධිකරණයේ ස්වාධීන්තවය ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයට කරුණු පහදයි

අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දී ඇත.

Read more...

ඥානසාර හිමිට වරෙන්තු නිකුත් කරන්න - නීතිපති

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ (12) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read more...

පස් නැතිව දකුණු අධිවේගය නවතී

දකුණු අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් පස් නොමැති වීම නිසා මේ වන විට අඩ පණ වි ඇතැයි වාර්තා වේ. ආණ්ඩු මාරුවත් සමග විවිධ ගැටළු රැසකට මුහුණ දි නැවත ඒවා යථා තත්වයට පත් වීමෙන් පසු වැඩ ආරම්භ කෙරුණු දකුණු අධිවේගී මාර්ගයේ ඉදි කිරිම් සදහා ප්‍රමාණවත් පරිදි පස් ලබා ගැනිමට නොහැකි විම මේ තත්ත්වය උදා වී ඇතැයි එහි ඉදිකිරිම් සිදුකරන පිරිස් පවසති.

Read more...

ප්ලේන්ටියත් ගනන් යයි

මෙතෙක් රුපියල් 15/- කට අලෙවි කළ තේ කෝප්පයක් රුපියල් 20/- දක්වාත්, රුපියල් 35/- කට අලෙවි කළ කිරි තේ කෝප්පයක් රුපියල් 40/- දක්වාත් මිල ඉහළ නැංවීම පිළිබඳව පාරිභෝගිකයන් බෙහෙවින්ම නොසතුටෙන් පසුවන බව වාර්තා‍ වෙයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.