Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 15 June 2017

සෙල්ෆි උමතුවක්

අප හා සේවය කරන තරුණ වෛද්‍යවරියක් දිනක් වෛද්‍ය විවේකාගාරයේ දී මතක හිටින කතාවක් කීවාය. ‘‘ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන කාටවත් හිතට එකඟව වැඩ කරන්න බෑ’’ ඒ මොහොතේ ඇය සිටියේ තම ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලය හා එක්වෙමිනි. ‘‘ඒ මොකද?’’ එතැන සිටි තවත් වෛද්‍යවරියක් ඇසුවාය.

Read more...

රෙජීමය රෝහලක් හදන්න ගෙනා අවි සමාගම්කරුවෝ යහපාලනෙත් වැඩ..

 

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළව ගොඩ නැගූ ශික්ෂණ රෝහල ඉදිකිරීම සදහා රාජපක්ෂවරුන් විසින් මෙරටට ගෙන්වන ලද ඉදිකිරීම් සදහා වන කූට සමාගමක් එම රෝහල ඉදිකොට අවසන්වපැවැතියද යහපාලන ආණ්ඩුව යටතෙත් රාජපක්ෂවරුන්ගේ ව්‍යාපෘති දියත් කරමින් පවතින බව වාර්තාවේ.

Read more...

අම්මත් බලාගෙන රෝහලේ ඉඳන් පාසල් යන 13 හැවිරිදි දියණිය

වෙලාව දවල් 1.30යි. ඉස්කෝලෙ ඇරෙන්න ළඟයි. ඉස්කෝලෙ අරිනකල් මේ අම්මට ඉවසුමක් නැහැ. ඒ තමාගේ පණ සරි දියණිය එනකල්.

අම්මා ඉන්නේ බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ඇඳක් මත. එයාට නැගිටින්න බැහැ. ගොත ගහන්නේ නැතිව කතාකරන්නත් බැහැ. එයා අංශභාග රෝගියෙක්. දුව දැන් ඉගෙන ගන්නේ බල්ලකොටුව සුගත විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ.

Read more...

ලන්ඩන් ගින්නෙන් 12ක් මරුට

ඊයේ අළුයම හටගත් ගින්නකින් මුළු මනින්ම දැවී ගිය ලන්ඩනයේ කෙන්සින්ටන් හි මහල් 24කින් යුත් ග්‍රැන්ෆෙල් ගොඩනැගිල්ලෙන් මෙතෙක් හමු නොවු මළ සිරුරු යම් ප්‍රමාණයක් තිබිය හැකි යැයි බලධාරීහු නිවේදනය කරති.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.