Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 03 June 2017

ට්‍රම්ප් ඉවත් වීම ගැන ලෝකයාගෙන් විවේචන

ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ.

Read more...

GMOA ගංවතුර අස්සේ පම්පෝරි ගසා ඇන ගනී

රජයෙන් සපයන ලද වාහන භාවිතා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය විසින් දියත් කළ වෛද්‍ය සායනයක් පසුගියදා රත්නපුර ජල ගැලීමට ලක්වූ පිරිස් වෙත පවත්වා ඇති අතර එය රත්නපුර දිනියාය ප්‍ර දේශයේ පැවැත්විය.

Read more...

මම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා, මේ මිනිස්සුන්ට මම ගැන අගයක් නෑ - සුසන්තිකා ජයසිංහ

 මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල පුහුණුකාරියක ලෙස සේවය කරනවා. වෙන විශේෂ දෙයක් නෑ. දරුවෝ දෙන්නගෙ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

Read more...

කබීර් හෂීම් හා ලක්ෂ්මන් යාපා කාර්යාල කොටසකට දබරයක

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා විසින් රාජ්‍ය ඇමැතිවරයාට ලබාදීමට නියමිතව සිටි කාර්යාල පරිශ්‍රවලින් කොටසක්‌ අල්ලා ගැනීම නිසා එම ප්‍රශ්නය විසඳෙන තෙක්‌ වැඩ භාර නොගැනීමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා මහතා තීරණය කර ඇත. ඒ අනුව එම ප්‍රශ්නය විසඳන තෙක්‌ තමා වැඩ භාර නොගන්නා බව ඇමැති ලක්‌ෂ්මන් යාපා අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාට දැනුම් දී ඇති බවද වාර්තා වේ. අමාත්‍යාංශ ලේකම්වරයා සඳුදා (05 දා) වන විට එම ප්‍රශ්නය විසඳන බවට ඇමැති ලක්‌ෂ්මන් යාපාට දැනුම් දී තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.