Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 06 June 2017

වජිර අනේ ලැජ්ජ නැද්ද නම් ගහන්න මෙහෙම

විවිධ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දැනුවත් කිරිම් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ජනතාවට කරනලද දැනුවත්කිරීම් මත ආපදාවයන්ට පත්වූ ප්‍රදේශවල ජනතාවට බෙදා දීම සඳහා එක්රැස් කර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදෙන ලද ආධාර ද්‍රව්‍ය තමන්ගේ නම සහිත ඇසුරුම්වල දමා බෙදාදීමට ස්වදේසශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Read more...

ලන්ඩන් ප්‍රහාරයේ ත්‍රස්තයින් හෙළිදරව්වේ

පසුගිය සෙනසුරාදා ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුගේ අනන්‍යතාව තහවුරු වී තිබේ.
තිදෙනෙකු විසින් සිදුකළ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකුගේ අනන්‍යතාව, ලන්ඩන් මෙට්රෝපොලිටන් පොලීසිය අද හෙළි කළේ ය.

Read more...

සුනාමි බියක් එයි - එහෙත් එය බොරුවක්

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ කහව, තෙල්වත්ත, පැරෑළිය, තොටගමුව, හික්කඩුව ආදී ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගාලු පාරට ගලා ඒම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා ඇතමුන් තුළ සුනාමි පිළිබඳ ව්‍යාජ බියක් හටගෙන තිබේ.

Read more...

අපේ ආර්ථිකය වළපල්ලට

වත්මන් රජයේ ආර්ථික කාර්යසාධනය පිළිබඳව විමසා බැලීම සඳහා 2016 වසරට අදාළව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත්කර ඇති වාර්ෂික වාර්තාව මඟින් අනගි අවස්ථාවක් ලැබී තිබේ. සෑම මුදල් වසරක්ම අවසන් වී මාස හතරක් ඇතුළත ආර්ථික සහ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වාර්ෂික වාර්තාවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත්කළ යුතුය.

Read more...

කටාර් රාජ්‍යය තනිකිරීම මගින් ලංකාවේ මුදල් හුවමාරුවත් නවතී

ත්‍රස්තවාදයට උදවු සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කර දැමීමට ඊයේ (5) තීරණය කළේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.