Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 07 June 2017

“දෙවියන්” පිළිබඳ ප්‍රශ්නය හා ජාතික චින්තනය - නිර්මාල් රංජිත් දේවසිරි

කව්රුත් දන්නා පරිදි “දෙවියන්” පිළිබද විශ්වාසය අළුත් එකක් නොවේ. අප දන්නා සෑම මනුෂ්‍ය සමාජයකම පාහේ දෙවියන් පිළිබද විශ්වාස පවතී. බෞද්ධයා (සිංහල-බෞද්ධයාද ඇතුළුව) තුළද, එවැනි විශ්වාස පැවැතිණි. එපමණක් නොව දෙවියන් පිළිබද විශ්වාසයන්ට පිටින් බිහි වූ “නවීන

Read more...

පොසොන් සමයේ පූජා නගරවල මස් අනුභවය ප්‍රවේශමෙන් ...! බලු මස් වෙළද පොලේ ..!!

මෙම පොසොන් සමයේ අනුරාධපුරය, පොලොන්නරුව ඇතුළු පූජනීය නගර අශ්‍රිතව හා වන්දනා කරුවන් වැඩි පිරිසක් ගමන් ගන්නා ප්‍රධාන මාර්ග ආශ්‍රිතව දඩමස් නමින් බලු මස් විකිණීමේ මහා පිරිමාණයේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

Read more...

ඉරාන පාර්ලිමේන්තුවට වෙඩි තබයි

තුවක්කුකරුවන් පිරිසක් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට සහ අයතුල්ලා අල් ඛමේනි සමාධියට වෙඩි තබා තිබේ. බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ, තුවක්කුකරුවෙකු ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා ඇති බව ය.

Read more...

මැතිව්ස් යළි තරග බිමට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය සඳහා සහභාගිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read more...

කටාරයට මෙහෙම වුනේ මං නිසා - ට්‍රම්ප් කියයි

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය තම ඉල්ලීමක ප්‍රතිඵලයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read more...

අර්ජුන්ගේ කබ්රාල්ගේ ඥාතිකම් මුදල් මණ්ඩලයේදී බැලුවේ නෑ - මනෝහාරි රාමනාදන්

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ගේ ඥතීත්වය පිළිබඳව මෙන්ම මහා බැංකුවේ හිටපු තවත් අධිපතිවරයෙක් වන අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයෙක් හැටියට කටයුතු කිරීම පිළිබඳව මුදල් මණ්ඩලයේදී සාකච්ඡා කළේ නැතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජික නීතීඥ මනෝහාරී රාමනාදන් මහත්මිය කියා සිටියාය.

Read more...

ආපදාවෙන් පසුව ආපදාගැන කතා කිරීමට ජනපති ඇමතිවරු කැදවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අද(7) පස්වරුවේ කැඳවනු ලැබ ඇතැයි රජයේ ආරංචි පවසයි.අද සවස 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Read more...

කාමර අර්බුදය හේතුවෙන් රාජ්‍ය ඇමති තවමත් හ පාරේ

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිව්රුම් දී සතියක් ඉක්ම ගියද සිය අමාත්‍යංශ පරිශ්‍රය සඳහා ස්ථානයක් නොමැති වීමෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි භාර ගැනීමට මෙතෙක් හැකියාව ලැබි නැත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.