Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 09 June 2017

කොමාන්ඩෝ චැලෙන්ජ් සුපර් ක්‍රොස් 2017

ධාවකයින්ට සහ පැදිකරුවන්ට දක්ෂතා දැක්වීමට සුපිරි අවස්ථාවක්
-ජාත්‍යන්තර මට්ටමේ ධාවන පථයක ඓතිහාසික ලෙස තරඟ වැදීමට අවස්ථාව

මෙරට මෝටර් රථ ධාවකයින් සහ පැදිකරුවන්ට සිය උපරිම දක්ෂතා සුපිරි අන්දමින් දැක්වීම සඳහා “කොමාන්ඩෝ සුපර් ක්‍රොස් 2017“ මෙවර ද සංවිධානය කෙරෙයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමය හා සියැට් ශ්‍රී ලංකා ඒකාබද්ධව සංවිධානය කරන මෙම තරඟාවලිය ජුලි 16වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read more...

අගමැති පොදුරාජ්‍ය මණ්ඩලයේ ලෙකම්වරිය හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්රී‍ෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

Read more...

ඉන්දියාව දණ ගැස් වූ රාත්‍රිය

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් පළමු අවස්ථාව සටහන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read more...

ඥානසාර හංගන් ඉන්නේ විජේදාස - පොලිස්පති කියයි

අභියාචනාධිකරණයට හොර වෛද්‍ය සහතික ලබාදෙමින්, අධිකරණයේ පෙනීසිටීම පැහැර හරිමින් සිටින බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්ඩංගුවට නොගන්නේ මන්දැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ 'කොහෙද සර් ඥානසාරව අත්අඩංගුවට ගන්නෙ ? එයාව තියං ඉන්නෙ අපේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහත්තයානෙ' කියාය.

Read more...

ජෝන් නැවතත් පිස්සු කෙළියි - මාධ්‍යවේදියෙකුට අම්මා මතක් කොට බැන වදී

බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් අද දෙරණ මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමෙන් පසු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අදාළ මාධ්‍යවේදියාට පරුෂ වචනයෙන් බැණ වැදී එළවා තිබේ.

Read more...

ආදර ගීතයේ කෝකිලයා සමුගනී

ශ්‍රී ලාංකික දස දහස් සංඛ්‍යාත රසික හදවත් ස්වප්ත ස්වරයේ සොඳුරු මියැසියෙන් ස්පර්ෂ කළ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ඊයේ (08) කො‌ළඹ පෞද්ගලික රො‌හලකදී අභාවප්‍රාප්ත විය.

Read more...

ගයන්තගේ කෙසෙල් ගෙඩි කතාව මඩ මධ්‍යස්ථානයේ වැඩක් - රාජිත

රජයේ ඇමැතිවරුන්ට සංවිධානාත්මක වශයෙන් මඩ ගැසීමේ මධ්‍යස්ථානයක් ඇති බවත් මේ වන විට එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (7) පැවැසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.