Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 03 July 2017

යළිත් වෛද්‍ය වර්ජනයක්

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read more...

මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට

වත්මන් මාණ්ඩලික ප්‍රධානී තනතුරු උසුලන මහේෂ් සේනානායක වත්මන් යුද හමුදාපතිවරයා ලෙස පත්කොට ඇති බව වාර්තාවේ. මෙතෙක් යුද හමුදාපති ධුරයෙහි කටයුතු කළ ක්‍රිෂාන්ත ද සිල්වා පසුගිය ජුනි මස 28 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමෙන් අනතුරුව හිස් තිබූ යුද හමුදාපති ධුරය සදහා කෙනෙකු තොරාපත් කර ගැනීමට විවිධ පුද්ගලයන්ගේ නම් යොජනා වී තිබුනත් වඩා සුදුසු පුද්ගලයා ලෙස මහේෂ් සේනානායක නම් කිරීමෙන් අනතුරුව මෙම පත්වීම සිදුකොට ඇති බව වාර්තාවේ.

Read more...

රවීට ලොතරැයිය දුන්නාට ඒකාබද්ධය අධිකරණයට යයි.

යහපාලන රජය පසුගියදා කළ කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍යාංශ විෂයන් බෙදීම අභියෝගයට පක් කරමින් ඒකාබද්ධ විපක්ෂය අධිකරණයට යෑමට සුදානම් වෙයි. මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණාරත්න විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර ඔහුට මුදල් අමාත්‍යාංශය යටතේ පැවැතිය යුතු සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරා දීම නීතියට පටහැනි බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

Read more...

ආණ්ඩුව ගැන ආණ්ඩුවේ අය කතා කරන රැස්වීමක්

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.