Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 11 September 2017

2020 දී දුම්කොල තහනම්

2020 වසර වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර ඇතැයි අද (11) කොළඹදී හෙද හෙදියන්ට නව පත්වීම් ප්‍රදානය කළ උත්සව සභාව අමතමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය. දුම්කොළ වගාවේ යෙදී සිටින අයට වෙනත් වගාවන් වෙත යොමු වීමට අවශ්‍ය මුල්‍යාධාර ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉදිරියේදී දුම්කොළ වැවීම තහනම් වීම හේතුවෙන් දුම්කොළ සමාගමද තීරණයක් ගතයුතු බව සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Read more...

ඒ භික්ෂුන් වහන්සේලා දානේ වළදනවා වෙනුවට මහින්දගෙ බඩගෝස්තරයෙන් යැපුනු අයයි

දානේ වළදනවට වඩා මහින්දගේ බඩගෝස්තවරවාදයෙන් යැපුනේ’..භික්ෂුන් වහන්සේලා ගැන ෆොන්සේකාගෙන් යළි ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කලේය.

Read more...

හොඳම නවකතාව - ගරුඩ මුහුර්තය, හොඳම කෙටි කතාව - මකර තොරණ

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය ගරුඩ මුහුර්තය නවකතාව රචනා කිරීම වෙනුවෙන් සම්මානලාභී ලේඛක කීර්ති වැලිසරගේ මහතාට හිමි විය.

Read more...

මාධ්‍ය ප්‍රශ්න හමුවේ මහින්දට යකා නගී

බන්ධනාගාරගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මමතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ගියේය.

Read more...

උමා ඔය කුලී වැසියන්ට ආණ්ඩුව සල්ලි නොදෙයි

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රශ්න මේ වනවිට උග්‍ර වී තිබෙන බවත් එම ව්‍යාපෘතිය හේතුවෙන් කුලී නිවාසවල පදිංචිව සිටින පවුල් කිහිපයකට ආණ්ඩුව ලබාදීමට ‍පොරොන්දු වූ කුලී මුදල් මතෛක් ලැබි නොමැති බවත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

Read more...

බැදුම්කර කොමිසම හමුවට අදත් අර්ජුන් ඇලොසියස්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට අද උදෑසන පැමිණ ඇති බව වාර්තාවේ.

Read more...

ජනපතිගේ මල්ලී කියල නෑ හැප්පුවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න - සොයුරාගේ රි අනතුරට ජනපති කියූ දේ

පොලොන්නරුව හිගුරක්ගොඩ යා කරන හතමුන මාර්ගයේ ඇතුමල්පිටිය ප්‍රදේශයේ පෙරේදා  (09) අලුයම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.