Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 18 September 2017

මහින්ද දේශප්‍රිය කැස්ත්‍රෝගේ වාක්‍ය උපුටා ඩිලාන්ට උත්තර දෙයි

ඇමති ඩිලාන් පෙරේරා විසින් හාලි ඇළ පැවැති ජන හමුවකදී මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැවසූ කතා බහක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ප්‍රතිචාරයක් සදහා මුල් වී ඇති අතර එහිදී ඩිලාන් පෙරේරා පවසා ඇත්තේ අපි පාර්ලිමේන්තුව ඇතුළේ 19 වැනි සංශෝධනයට අත උස්සන වෙලාවේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට පොරොන්දු වුණා.20 වැනි සංශෝධනය හරහා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියන්නෙත් මනාප ක්‍රමයට නෙමෙයි කියලා. හැබැයි මනාප ඡන්ද ක්‍රමයට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ආදරෙයි වගේ පේන්නේ. හොඳම මැතිවරණ කොමසාරිස්වරයෙක්.හැබැයි මේ අවස්ථාවේදී. එතුමා ඉන්නේ NGO කාරයින්ට ඕන පිළේ." යනුවෙනි

Read more...

මහින්දගේ පිළෙන් ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවත් මැතිවරණයට

එළඹෙන පළාත් සභා ජන්දයේදී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදීමට ප්‍රකට චරිත ඉදිරිපත්වන බවත් ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බවද අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.

Read more...

අතුරුදන් පනත අතීතයට බලනොපැවැත්වේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය යටතේ අතීතයේ සිදු කළ වැරදි සඳහා දඬුවම් දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.