Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 20 September 2017

සිල් රෙදි හොරුන් එළියට

සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබේ.

Read more...

විපක්ෂයේ අසුන්ගත්තාට ඒකාබද්ධයෙන් අරුන්දිකට කැපිලි

හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය. මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් විපක්ෂයේ අසුන් ගත්තේය.

Read more...

වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.