Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 03 September 2017

රන්මිණි තැන්න ඩයනා ගමගේට

රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපතිත්වය ඩයනා ගමගේ මහත්මිය වෙත පරිනමා ඇති බව වාර්තාවේ. මෙකී පත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකොට ඇත.

Read more...

ශ්‍රිලනිප 66 වන සමුළුව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව අතිවිශාල ජන සහභාගීත්වයෙන් මේ වන විට කොළඹ කැම්බල් පිටියේදී ආරම්භ වී ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට විශාල ජනතාවක් එක්ව ඇති බව වාර්තාවේ. 

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.