Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 06 September 2017

බැදුම්කරේ හැංගූ සියලු තොරතුරු එළියට

බැදුම්කර වෙන්දේසිවලදී ලංසු තැබිය යුතු මිල ගණන් සහ අනුපාත සම්බන්ධයෙන් මහබැංකුවේ සහ තවත් රාජ්‍ය ආයතන සතු සංවේදී රහසිගත තොරතුරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොෂියස් මහතාට ලැබී ඇති බව අද(06) බැදුම්කර කොමිසම හමුවේ අනාවරණ විය.

Read more...

වැලිකඩ ඝාතනය පසුබිම් වූ කෘතිය සමග සාධාරණය ඉල්ලා අත්සන් ව්‍යාපාරයක්

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත '12-11-10 වැලිකඩ' කෘතිය එළිදැක්වීම සහ ඊට සමගාමීව අත්සන් කෙරෙන මහජන පෙත්සම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ...

Read more...

කාලගුණ තත්වයේ අවධානමක් දිස්ත්‍රික් ගණනාවකට නාය යාම් අනතුරු ඇගවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

Read more...

ආණ්ඩුවෙන් යාම ගැන අවසන් තීන්දුවට ජනපති සමග සාකච්ඡාවට 12ක්

ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (6) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.