Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 09 September 2017

ආණ්ඩුව උතුරුට නොසලකන්නේ මහින්දට බයේ - විග්නේෂ්වරම්

මහින්ද රාජපක්‍ෂ නැවතත් බලයට පැමිණිය හැකි බවට පවතින බිය නිසා යහපාලන රජය උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සැබෑ උත්සාහයක් නොගන්නා බව උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

Read more...

ප්‍රතිසන්ධානය Reconciliation චිත්‍ර දැක්ම

ප‍්‍රතිසන්ධානය, සංහිඳියාව, සමගි සන්ධානය:ඉතාම සංකීර්ණවූත් බරපතළ වූත්ජනපි‍්‍රයවූත්හාස්‍යජනව කවූත්මිත්‍යාවක්වූත්අවස්ථාවාදිවූත්ජුගුප්සාජනකවූත්දුඃඛාන්තයක්වූත්බඩගෝස්තරවාදින්ගේඅවියක්වූත්දේශපාලඥයින්ගේ පලිහක්වූත්විද්වතුන්ගේපැවැත්මවූත්පිඩිතයන්ගේසිහිනයක්වූත්සංඥාවකි.

Read more...

මැති ඇමැතීන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සැරසෙයි

වත්කම් ප්‍රකාශ ලබා දීම පිලිබඳ පාර්ලිමේන්තුවේ අවධානය ලක් විය යුතු බවත් නිවැරැදිව කරුණු සොයාබලා වාර්තා කිරීම ජනමාධ්‍යයේ වගකීමක් බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.