Menu

logo new 2015-5-11

Shamrock-png

සීක්කු සහ අසේල හමුදාවෙන් උස්සයි

සීක්කු සහ අසේල හමුදාවෙන් උස්සයි

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසුගිය ක්‍රිකට් තරගාවලිවලදී දස්කම් දැක්වූ යුද හමුදාවේ සේවය කරන සීක්කුගේ ප්‍රසන්නට හා අසේල ගුණරත්නට යුද හමුදාවෙන් උසස්වීම් ලබාදී ඇත.

සීක්කුගේ ප්‍රසන්න බලලත් නිලධාරී I තනතුරටත් අසේල ගුණරත්න බලලත් නිලධාරී II තනතුරටත් උසස් කර ඇත

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.