Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මාලිංගගේ ආගමනයෙන් මුම්බායි කණ්ඩායමට ජය

මාලිංගගේ ආගමනයෙන් මුම්බායි කණ්ඩායමට ජය

මහේල ජයවර්ධනගේ පුහුණුව යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙයයි. මෙම තරගය මුම්බායිහි වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිළ IPL තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කළ අතර එම තරගය පරාජයට පත් වුවද අතර තරගය සඳහා ලසිත් මාලිංග එක්ව සිටියේ නැහැ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.