Menu

logo new 2015-5-11

Shamrock-png

සුපිරි ධාවන ශුරයා රටම හඬවා අවසන් ගමන් යයි

සුපිරි ධාවන ශුරයා රටම හඬවා අවසන් ගමන් යයි

නුවරඑළියේ පැවැති යතුරුපැදි තරගයක් අතරතුර හදිසි අනතුරකින් මියගිය සුපිරි මෝටර් රථ ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු කුරුණෑගල පොදු සුසානභූමියේදී සිදු කෙරිණි.

අනතුරින් පසු මසකට අධික කාලයක් කෝමා තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ ආනන්ද වෙඩිසිංහ මහතා පසුගිය සඳුදා දිවි ගමනෙන් සමුගත්තේය.

නිසි ප්‍රමිතියකින් තොර මෝටර් ධාවන පථයක් හේතුවෙන් මෙරටට සුපිරි ක්‍රීඩකයෙකු අහිමි විය.මෙලෙස විවිධ ක්‍රීඩා තරංග වලදී නිසි ප්‍රමිතියක් නොමැති වීමෙන් ජිවිත අහිමි වූ සහ සදාකාලික ආබාදිත වූ සංඛ්‍යාව දිනෙන් දින තම ජීවිතයෙන් වන්දි ගෙවූ පළමු අවස්ථාව මෙය නොවේ.
ඊයේ මෙම අවසන් කටයුතු සඳහා අතිවිශාල ජනතාවක් එක් වී සිටි අතර මගදෙපස තවත් විශාල පිරිසක් අදාහන පෙරහැර දැකගැනීම සඳහා රොක් වී සිටියේය.

wedi2

wedi b

wedi c

wedi1

wedi3

wedi5

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.