Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 13 March 2017

සයිටම් විරෝධයට කදුළු ගෑස් (update - photo)

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජනාධිපති කාර්යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read more...

ඇමතිවරුන්ට කෝටි 54ක් වාහනවලට දෙද්දී විශ්‍රාමිකයන්ට සලකන විදිය පිළිකුල් - ලාල්කාන්ත

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධන 2016 වසරේ සිට 2020 වසර දක්වා වසරින් වසර වැඩිකිරීමේ අරමුණින් නිකුත් කරන ලද 3/2016 රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛය රජය විසින් අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

Read more...

සයිටම් සටනෙන් ජවිපෙට කැපිල්ලක්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීම සදහා වන සටනෙන් ජවිපෙ ඉවත් කිරීම සදහා සටන මෙහෙයන ශිෂ්‍ය සංගමයට මූලිකත්වය දෙන දේශපාලන කණ්ඩායම තීරණය කොට ඇති බව වාර්තාවේ.

Read more...

රේණුකා හේරත් දිවියෙන් සමු ගනී

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියක ද වූ රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 72 වැනි වියේ පසු වූවාය. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් දේශපාලනයට ආ ඇය වෘත්තියෙන් ගුරුවරියක වූවාය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.