Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 03 March 2017

පාසල් සිසුන් අතුරුදහන් කළ නාවික සෙබලු දෙදෙනෙක් අත්අඩංගුවට

2006 වසරේදී පාසල් සිසුන් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more...

එල්.ටී.ටී.ඊයෙන් නව පක්ෂයක් ලියාපදිංචි වේ

පුනරුත්තාපනය ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇති අතර එය “ පුනරුත්තාපනය ලැබූ ද්‍රවිඩ විමුක්ති කොටි නමින් හදුන්වයි. 

Read more...

ඇමරිකාවට මුදල් ඇද්ද තවත් ක්‍රමයක් හෙළිවේ

ඇමෙරිකා එක්සත් ජනපදය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන ටෙම්පල්ටන් අරමුදල විසින් ඉකුත් වසරේ සහ මේ වසරේ මුල් මාස දෙක ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියනයක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 475ක මුදලක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබේ.

Read more...

අගමැති අර්ජුන්ගේ මගඩි වහන්න පරණ ගැසට් කැදවයි

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සියලු විනිමය හුවමාරුවලට අදාළව වසර අවසානයේ ගැසට් නිවේදන නිකුත් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන ලද්දේ කවදා සිටදැයි වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකුවට දැනුම් දී තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.