Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 19 April 2017

මිතොටමුල්ලේ අවතැන් වූවන්ට ගෙවල් ජුනි මාසයේ

මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් වූවන් සඳහා ලබා දෙන නව නිවාස නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුනාගෙන ඇතැයි ද ලබන මැයි ජුනි ජූලි යන තෙමස තුළදී ඔවුන්ට එම නව නිවාස වල පදිංචියට යා හැකි වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ වියට්නාම් සංචාරයකින් පසු අද අළුයම ශ්‍රී ලංකාවට පැමිණ අද පෙරවරුවේ මීතොටමුල්ල ප්‍රදේශයේ කරන ලද සංචාරයකදීය.

Read more...

සංගා විස්තර විචාරයට

ලබන ජුනි මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භවන චැම්පියන්ස් ශූරතා තරගාවලියේදී (Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පළමුවරට ක්‍රිකට් විස්තර විචාරයට එක්වීමට නියමිතය.

Read more...

GMOA දොස්තර නවීන්ද සොයිසා වනජීවියේ සුළු රැකියාවකට යැවිය යුතුයි..ඔහු කීවේ අමු කෙප්ප..- සෞඛ්‍ය ඇමති

ශ්‍රී ලංකාව තුල තවත් දූම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට සුදානම් බව පසුගිය (17) දින රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කර ඇති ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.