Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 02 April 2017

දෙන ඕනෑම තැනක වැඩ කරනවා - රාජිත කියයි

කැබිනට් සංශෝධනයේ දී ලැබෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගැනීමට සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. රුධිර පාරවිලයන සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19න් හත් වැනි මධ්‍යස්ථානය වව්නියාවේදී විවෘත කරීමේ උත්සවයකට සහභාගීවූ ඇමැතිවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එලෙස සඳහන් කළේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.