Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 05 April 2017

පිස්සුද මල්ලී, සයිටම් කියන්නේ ආණ්ඩු පෙරලන්න තියෙන චාන්ස් එකක් නේ - නාමල් රාජපක්ෂ

කුහක දේශපලනඥයින් මිනිස් අරගලයන් තම බලය වර්ධනය කිරීම සදහා භාවිතා කරනවා හැරෙන්නට එමගින් ජනතාවට සහන ලබාදීම සදහා කටයුතු නොකර බවට උදාහරණයක් පසුගියදා වාර්තා විය. 

Read more...

අගමැතිගේ අවසරින් කෞතුකාගාරය සැනකෙළිවලට ඉඩ දේ..

පෞද්ගලික ආයතන මඟින් සිදුකරනු ලබන ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශන සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා කර ඇති නියෝගයට එරෙහිව යමින් කෞතුකාගාරයේ සන්දර්ශනවලට අවසර ලබාදෙන ලෙස අගමැතිවරයා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

Read more...

අවුරුදු නැකත් ගැන සැකක් නැත - නාවින්න

රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්‌ කළ මෙවර අවුරුදු නැකත්වල කිසිදු දෝෂයක්‌ නැතැයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්‌කෘතික කටයුතු ඇමැති එස්‌. බී. නාවින්න මහතා ප්‍රකාශ කළේය.

Read more...

සෞඛ්‍යයට සල්ලි ගන්න රාජිත රවී හමුවෙයි

හෙද සේවාව මුහුණ දී ඇති ගැටළු පිළිබදව සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද (05) පස්වරුවෙි පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී හෙද හෙදියන් මුහුණ දී ඇති වැටුප් විෂමතා, වැඩිකල වැටුපට අතිකාල දීමනා නොගෙවීම පිළිබදව අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ලබන 06 දා හෙද වැඩවර්ජනයක් පිළිබදව මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු වර්ජනයක් දියත් කිරිමට අවස්ථාවක් නොලැබෙන බවයි.

මෙම සාකච්ඡාව සදහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගිවීමට නියමිත

Read more...

විදුලි සේවකයෝ අද රාත්‍රී සිට වැඩ වර්ජනයක

විදුලි සේවකයන්ගේ වැටුප් විෂමතාව නිවැරැදි නොකිරීමට එරෙහිව අද (05) වෙනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට 06 වෙනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.

Read more...

ජනපතිගෙන් ගායක ගායිකාවන්ගේ ආරක්ෂණයට ලක්ෂ 250ක්

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සදහා රුපියල් ලක්ෂ 250ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.