Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 07 April 2017

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහල රජය යටතට

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙම රෝහල අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වාගෙන යන බවත් එම නිවේදනයේ සඳහන් වේ. 

Read more...

රවීට දිස්ත්‍රික් මට්ටමෙන් අධීක්ෂණ මන්ත්‍රීවරු පිරිසක්

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේ.

Read more...

සයිටම් විරෝධීන් ක්‍රිඩාංගණයට පැමිණීමෙන් ක්‍රිකට් ආයතනයේ පස්සට අමාරුවේ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සයිටම් විරෝධී සරසවි සිසුන්ගෙන් ඉල්ලීමක් කරමින් පෙන්වා දෙන්නේ රට තුළ තිබෙන ප‍්‍රශ්න කි‍්‍රඩාංගණය තුළට රැගෙන නොඑන ලෙසයි.

Read more...

ශ්‍රිලනිපයේ ආසන ධුරවලත් වෙනසක්

ඉදිරි දින කිහිපය තුළදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ තනතුරු සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Read more...

විස්සයි විස්ස තරග ජයත් සමග බංග්ලාදේශය සමස්ත තරගාවලිය සම කරයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කළ බංග්ලාදේශය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙක සේම විස්සයි 20 තරගාවලියද 1-1ක් ලෙස සමකර ගත්තේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.