Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 04 July 2017

කටාරයේ සිට නැගෙනහිර අල්ලන්න ආ ඒ.එස්.පී. ඇණ ගනී

නැගෙනහිර ආණ්ඩුකාර ලෙස කටයුතු කල ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත් කිරීමත් සමග තමනට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ලැබේ යයි බලාපොරොත්තුවෙන් විශේෂ ගුවන් යානායකින් මෙරටට පැමිණි කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා බලවත් ලෙස අවුලකට පත්ව සිටී.

Read more...

රාජ්‍ය අංශයේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපානයෙන් රු.මිලියන 358 ක්

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017) යටතේ නිලධාරීන් 120 දෙනෙකු හට (වසරකට 15 දෙනෙකු බැගින්) අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.