Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 01 August 2017

රමෝන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකික කාන්තාව ගෙත්සි ෂන්මුගම්

පිලිපීනය විසින් පිරිනමනු ලබන, ආසියාවේ නොබෙල් තෑග්ග ලෙස ද ගෞරවයට පාත්‍ර වන රමෝන් මැග්සේසේ සම්මානය 2017දී දිනා ගත් සය දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක ද සිටියි.

Read more...

රාජ්‍ය ආයතනවල ණය බර අහස උසට

රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

Read more...

නැවතත් වැස්සට අනතුරු ඇගවේ

ඉකුත් පැය 24ක කාලයේදී මිලිමීටර 100ක ඉක්මවා වර්ෂපාතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 2ට ඉදිරි පැය 24ක කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (31) රාත්‍රී 8ට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

Read more...

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය එන සතියේ දානවා - රාජිත

ගාල්ල නව හෙද විද්‍යාලය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) ගාල්ල මහමෝදර ප්‍රදේශයේ දී සිදු කෙරිනි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.