Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 12 August 2017

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම පිටුපස මෙහෙයුමක්.

විදේශ ඇමති රවී කරුණානායක සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීම පිටපස සිදුවූ මෙහෙයුමක් පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් මාධ්‍ය වෙත ලැබි ඇති බැවින් එකී වාර්තාවට අනුව මෙකී ක්‍රියාදාමය සමග ඇමති රාජිත සේනාරත්න ආණ්ඩුව බේරා ගැනීම සදහා වන කටයුත්තට අත ගසා ඇති බව හෙළිදරව් වී ඇත.
පහත දැක්වෙන්නේ එකී වර්තාවේ උපුටා දැක්වීමකි

Read more...

සංචාරකයින්ගෙන් ප්‍රතිලාභ වැඩිවේ

වසරේ මැයි මාසයේදී සංචාරක පැමිණීම් සියයට 2.5කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මැයි මාසයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 121, 891කි.

Read more...

ලොතරැයි මණ්ඩලය මංගලට

රවී කරුණානායක මහතා විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යංශයට ලබා දීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි.

Read more...

ඇවන්ගාඩ් චෝදනා ලැබූ මාරපන රවීගේ පුටුවට

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.