Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 07 September 2017

කළු ගඟ දෙපස පිරිස් ඉවත් කරේ.

වර්ෂාව හා ගංවතුර ක‍්‍රමයෙන් වැඩි වෙමින් පවතින බැවින් කළුතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කීපයක අවදානම් කලාපවල සිටින ජනතාව ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට තීරණය කළ බව කළුතර දිස්ති‍්‍රක් ආපදා අංශය පවසයි.

Read more...

සිල් රෙදි බෙදා දුන්නාට ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට අවුරුදු තුනකට ඇතුලට

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.