Menu

logo new 2015-5-11

Shamrock-png

ලංකාවේ ක්‍රිකට් තහනම අත ලග

ක්‍රිකට් ක්‍රීඩාවට අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම මගින් ශ්‍රී ලංකාවට ජගත් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය අහිමිවීමේ ප්‍රබල අවදානමක් මතුවී තිබෙන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.

Read more...

අයි පී එල් උත්කර්ශවත්ව ඇරඹේ.

2015 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් කොල්කටා නුවර ඊයේ රාත්‍රීයේ පැවැත්විය. මේ සදහා ලොව සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම, බොලිවුඩයේ නළු නිළියන් රැසකින් මෙම සමාරම්භක උළෙල වර්ණවත් විය.

Read more...

වෙලගෙදරත් වාර්තා පොතට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර පන්දුවාර විස්සයි20 තරග ඉතිහාසයේ පන්දුවාර හතරකට අවම ලකුණු ප්‍රමාණයක් ලබාදීමට හිමි වාර්තාව සමකිරිමට සමත්ව තිබෙනවා.

Read more...

ක්‍රිකට් නිළ මඩුල්ල විසුරුවා හැරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල මඩුල්ල විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා පියවර ගෙන ඇත.එම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත් කොට ඇති අතර කමිටුව සාමාජිකයින් 9කින් සමන්විත වේ.හිටපු ක්‍රිකට් පරිපාලකයින් කිහිපදෙනෙකු හා හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම අතුරු කමිටුවට ඇතුලත් බව වාර්තා වේ.

Read more...

ඒ වර්ණවත් ඇදුම් අතර ඔබ දෙදෙනා නොමැතිවීම පාඩුවක් වේදනාවක් - සචින්

සංගක්කාරගේ හා මහේල පිළිබඳව හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් ගෙන්ඩුල්කාර් සිය ට්වීටර් ගිණුමේ සංවේදී සටහනක් තබා ඇත.

Read more...

මහත්වරුන් දෙදෙනෙකු ක්‍රිකට්වලට ආයුබෝවන් කියයි.

kuma and mahelaසිඩ්නි හිදි දකුණු අපි‍්‍රකාව සමග පැවැති තරගය කඩුලු 9කින් පරාජය වීමත් සමග මෙවර ලෝක කුසලානයේ ඉදිරි බලාපොරොත්තු සුන් කරමින් ශී‍්‍ර ලංකාව අද අවසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් වීමටසිදුවිය.

Read more...

රංගන අප්‍රිකාවට එරෙහිව පිටියට

cricketපසුගිය තරගයකදී තුවාල ලබා තරග කිපයකට සහභාගී නොවූ රංගන හේරත් බදාදා දිනයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමග වන පළමු අර්ධ අවසාන පූර්ව තරඟය සඳහා සහභාගී වනු ඇති බවට තොරතුරු වාර්තාවේ.

Read more...

සංගා සුපිරි වාර්තා අතරට - සිව්වැනි ශතකයක් ලබාගත් ලොව ප්‍රථමයා වෙයි

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලෝක වාර්තාවක් තබමින් පිටපිට ලද සිව්වන ශතකය සමඟ හොබාර්ට් නුවරදී අද (11 වැනිදා) ආරම්භ වූ ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසියදිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 34 ක් නිමාවේදී කඩුල්ලක් දැවී ලකුණු 211ක් ලබා සිටී. 

Read more...

එංලගන්තය ගෙදර යවා, බංගලිදේශය ලෝක කුසලාන අවසන් වටයට

ඇඩිග්‍රේග් ක්‍රීඩාංගණයේ ඊයේ (09) පැවති තරගයේදී එංගලන්තය පරාජය කරමින් බංගලිදේශය ලකුණු 15 කින් ජයග්‍රහණය කළේය. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ A කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, බංගලාදේශය හා ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත.

Read more...

ජ්‍යේෂ්ඨයන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ - මහේල ජයවර්ධන

මහේල ජයවර්ධනගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වන මෙම ලෝක කුසලාන තරගාවලියේදී ඔහු තම දක්ෂතාවයසේම නිහතමානිත්වය මෙන්ම ජ්‍යේෂ්ඨත්වයද නිරූපණය කරමින් සිටී. පැවැති තරග කිහිපයේදී මහේල ජයවර්ධන කැපී පෙනෙන ඉනිමක් හැරෙන්නට අනෙක් සියලු තරගවලදී ක්‍රීඩාගාරයේ සිටිමට සිදුවූයේ අනෙක් තරග සියල්ලම මුල් පිතිකරුවන් විසින් කරට ගෙන තරග ජයග්‍රහණය කරවීම හේතුවෙනි.
මහේල එළඹ ඇති තත්වයන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර පහත දැක්වෙන්නේ ඔහු විසින් සිදු කළ මාධ්‍ය හෙළිදරව් කිරීමයි

Read more...

ඒබී ලෝක කුසලාන ක්‍රිකට් කලඹයි

එක්දින ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ලකුණු 150 වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් අද සමත් විය.

Read more...

ඩිල්ෂාන් අරවින්ද පසුකරයි, බංග්ලාදේශයට පහර පිට පහර

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 210 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 161) සහ කුමාර් සංගක්කාර (නොදැවී 105) එක්ව බංග්ලාදේශයට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අද (26 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේදී නියමිත ඕවර 50 නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 332 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.