Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අනුරුද්ධ පාදෙනිය ක්‍රියාත්මක වෙන්නේ අභුත බලවේගයකින්

අනුරුද්ධ පාදෙනිය ක්‍රියාත්මක වෙන්නේ අභුත බලවේගයකින්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරුද්ධ පාදෙනිය මහින්ද හිතවාදියෙකු බවත් ඔහු රජ වූ පසු අග්‍ර සෙනෙවි පදවියක් තමාට ලැබෙන බව පවසා තමාට කිසියම් අභුත බලවේගයක් විසින් එක් එක් විධානයන් සපයන බවත් පවසා ඇත.

ඔහු සෑම බදාදා දිනයකම අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් ගන්නා අතර එකී අවස්ථාවේදී හිතවතුන් සමග මෙකී ප්‍රකාශයන් සිදුකොට ඇත.
ඒ අතර රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් වන ඖෂධයන් සම්බන්ධයෙන් තමාගේ නැන්දනියටද අභුත බලවේගයක් විසින් දැනුම් දීම් කොට ඇති බවත් තමාගේ පසුගිය කාලයේ ක්‍රියාකලාපයන්ට මෙවැනි අභූත දැනුම් දීම් මහෝපකාරී වූ බවත් සදහන් කොට ඇත
අනුරුද්ධ පාදෙනිය යනු වෛද්‍ය ක්ෂේත්‍රෙය් කීර්තියක් අත්පත් කොට ගත් පුද්ගලයෙකු බව ජනතාව අතර ප්‍රචලිත වුවත් ඔහුගේ මෙවැනි හැසිරීම් මගින් ඔහු කිසියම් මානසික ආබාධයක ගලී ඇති බව පෙන්නුම් කරනු ලබයි.
මේ අනුව පසුගිය කාලයේ සිදුකළ විවිධ ප්‍රකාශයන් හා වෛද්‍ය සංගමයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව තීන්දු කළ යුතු බවත් මෙමගින් ඔප්පු වන කරුණකි

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.