Menu

logo new 2015-5-11

Shamrock-png

රෝහිතට මහින්දගෙන් කුණු බැනුම්

රෝහිතට මහින්දගෙන් කුණු බැනුම්

කළුතර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිස් එකව සූදානම් කොට තිබූ මහින්ද රාජපක්ෂගේ රැස්වීමකට පිරිස් සහභාගීත්වය මදි කමින් මහින්ද රාජපක්ෂ විසින් රෝහිත අබේගුණවර්ධනට දෝෂාරෝපනය කොට ඇති බව වාර්තාවේ.

අදාළරැස්වීම සුදානම් කිරීමේදී ඔහු විසින් මහින්ද රාජපක්ෂට පවසා ඇත්තෙ 5000 කට වැඩි පිරිසක් අදාළරැස්වීමට සහභාගී කරවන බවයි
එහෙත් කළුතර නගර සභාව ශාලාවේ අසුන්ගත හැක්කේ 750 කට පමණ වන අතර එය පිරීයාමටද පිරිසක් නොපැමිණිම නිසා රෝහිත සමග මහින්ද උරණ වී සිටියේය.
තමාට හැකි ප්‍රමාණය සදහන් කළේ නම් මෙවැනි කාලයක් නාස්ති නොකොට වෙනත් කාර්යයකට යොමු විය හැකි බව එහිදී මහින්ද රාජපක්ෂ විසින් රෝහිතට පවසා ඇත.
කෙසේ නමුත් අදාළ රැස්වීමේ සුළු වේලාවක් ගත කොට මහින්ද රාජක්ෂ කළුතර විහාරස්ථානයක රැස්වීමක් සදහා යොමු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග සදහන් කොට සිටී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.