Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

වික්ටර් රත්නායක මියගිය බව පුතා කියයි

වික්ටර් රත්නායක මියගිය බව පුතා කියයි

"මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය" බවට මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් මේ වන විට මහත් ආන්දෝලනයක් අති කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලෙලුම් රත්නායක තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කරන්නේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය ලෙස වික්ටර් රත්නායකයන් හැසිරෙන බවත්ය.

එසේම පසුගිය දිනක තමාගේ මව සිහිකැඳවීම සඳහා දානමය පිංකමට පවා වික්ටර් රත්නායකයන් නොපැමිණි බවට පවසන ලෙලුම් තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා "තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා" යනුවෙන් පැවසු බවත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.