Menu

logo new 2015-5-11

Shamrock-png

ස්වයං වින්දනයෙන් ලෝක වර්තාවක්

ස්වයං වින්දනයෙන් ලෝක වර්තාවක්

පැය 24 තුල 83 වතාවක් ස්වයං වින්දනය කල ආජන්ටිනා ජාතික තරුණයෙකු ඒ සඳහා වූ ලෝක වාර්තාව පිහිටුවා තිබේ. බ්‍රහස්පතින්දා උදෑසන 8 සිට සිකුරාදා උදෑසන 8 දක්වා කාලය තුල 22 හැවරිදි හ්යුගෝ ලොපේස් නම් තරුණයා විසින් මෙලෙස ස්වයං වින්දනයේ යෙදී තිබෙනවා.

මෙම ලෝක වර්තාව සම්බන්ධයෙන් ඔහුගේ මව විසින් මාධ්‍යයට මෙසේ අදහස් පළකොට ඇත
"ලොපේස් කුඩා කල සිටම ඔහුගේ කාමරයටම වී සිටීමට දැඩි ආශාවක් දැක්වූවා. අපි දැන සිටියා ඔහු කරන දේ සහ අපි හිතුවා ඔහුගේ මහන්සිය දවසක ප්‍රතිපලයක් අත්කර දෙයි කියලා. අපි හරි. ඔහු ඔහුගේ යහලුවන් සහ පවුලේ අයට ආඩම්භරයක් අත්කර දුන්නා” ...

Growing up he would never leave his room,” Lopez’s mom Evita told reporters. “He would just stay in his room and masturbate. We knew one day all that practice would pay off for him. Hugo has made all his friends and family so proud

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.