Menu

logo new 2015-5-11

Shamrock-png

සාරංගත් එක්ක ඊයේ හිටපු ගෑණු ළමයා හිටියේ ෂූට් එකකද ?

සාරංගත් එක්ක ඊයේ හිටපු ගෑණු ළමයා හිටියේ ෂූට් එකකද ?

සාරංග දිසාසේකර පිළිබඳව පසුගිය දා වැඩි වශයෙන් කතා බහ ඇති වී තිබුණේ එහුගේ විවාහක බිරිඳ වූ උමාලි සමඟ ඇති කරගත්තා යැයි කියන විරසකයත් සමඟයි. උමාලි රයිගම්ටෙලි සම්මාන උළෙලේ දී සාරංග ඉදිරියේ කළ ප්‍රකාශ සියල්ලන්ම සංවේදී කරවනු ලැබුවා.


ඊයේ ( 29 ) දින සාරංග කොළඹ විශ්වවිද්‍යාලය අසල ප්‍රසිද්ධ තරුණියක් සමග ගත කළ මොහොතක් පිළිබදව තතු වාර්තාවන්නේ ඔවුන්ගේ විවාහ දිවියේ බොහෝ තැන් උමාලි මත වරද පැටවෙන සෙයක් පෙන්නුම් කරමින් තිබියදීයි.
එකී තරුණිය සම්බන්ධයෙන් අප තොරතුරු වාර්තා නොකරන අතර ඇය ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් බව පමණක් සදහන් කොට සිටිමු. මෙකී වාර්තා වූ දෙය රූගත කිරීමක සැගවී පෙම් කෙළින පුවතක් ද යන්න ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.