Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 09 August 2017

මෛත්‍රීගේ මහාරාජා කරුණාවෙන් රජයට බිලියන 3 ක පාඩුවක්

කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා ආයතනයට විද්‍යුත් සංඛ්‍යාත 8ක් ලබාදීමෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සෘජුවම රජයට කර ඇති පාඩුව රුපියල් බිලියන 3ක් බව 'දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීන්' සංවිධානය පවසයි. මෙම සෘජු අලාභය පිළිබඳව විමර්ශන කටයුතු සිදු නොකෙරෙන්නේ මන්දැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු ප්‍රශ්න කර සිටිති.

Read more...

රිවිර වැටුප් අර්බුදය තවත් උත්සන්න වෙයි සේවකයන් අසරණවෙයි

රිවිර පුවත්පතෙහි කාර්ය මණ්ඩලයට අදාළ වැටුප් ගෙවීම් මාස දෙක හමාරක සිට සිදු කොට නොමැති අතර මේ හේතුවෙන් අදාළ ආයතනයේ මාධ්‍ය වේදීන් හා සේවකයින් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ.

Read more...

විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ නෑ

ඇමති රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ ඇති ප‍්‍රශ්න කිහිපයක් නිසා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුලත් කර නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.