Menu

logo new 2015-5-11

Shamrock-png

ජනපති මෛත්‍රීට තිරුපතිවලදී අකරතැබ්බක්

පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහිදී නොසිතූ අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.

Read more...

අනුරුද්ධ පාදෙනිය ක්‍රියාත්මක වෙන්නේ අභුත බලවේගයකින්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරුද්ධ පාදෙනිය මහින්ද හිතවාදියෙකු බවත් ඔහු රජ වූ පසු අග්‍ර සෙනෙවි පදවියක් තමාට ලැබෙන බව පවසා තමාට කිසියම් අභුත බලවේගයක් විසින් එක් එක් විධානයන් සපයන බවත් පවසා ඇත.

Read more...

අනුර, දීමූ, මහින්ද, මැකෝ සින්දු කිව්වොත්

චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි මහතා ගායනා කරන "නාවල අන්නාසි" ගීතයේ තණුවට සැකසුණු "හම්බන්තොට මහින්ද" නමැති දේශපාලන ප්‍රහසන ගීතයක් පසුගිය දිනවල දිවයින පුරා අතිශයින් ජනප්‍රිය වුණා.

Read more...

ඔබට සතුටුයිද දැන් - ගීතය පෙරළියක් වෙලා

ඔබට සතුටුයිද දැන්” ගීතය ඔබටත් වඩා දැන් කියන්නේ දේශපාලනඥයන් නේද?

මුලදී මේ ගීතය ගයද්දී මමවත් හිතුවේ නැහැ මේ තරම් ආන්දෝලනයට ලක්වෙයි කියලා. මේ ගීතය ගැයීමත් අහඹු සිදුවීමක්. මේ ආන්දෝලනයත්් ඒ වගේම අහඹු සිදුවීමක්.

Read more...

තරුණ සේවා සභාවේ ලොක්කා රංගේ ගේ දුවට දුන් තෑග්ග එළියට

ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ සිය ජීවිතයේ නව සංධිස්ථානයක් පසුකරමින් අද දින (22) විවාහ දිවියට පියවර ඔසවයි. ඔහුගේ ජීවිතයේ අනාගත සහකාරිය ලෙස අත ගන්නා මනාලිය වන්නේ, එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතතාගේ ආදරණීය දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර මෙනවියයි.

Read more...

අම්මාට එපා වූ නාමල්

ක්‍රීෂ් සමාගමට ඉඩමක් ලබාදීමේදී කර ඇතැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකොට සිට ඇප පිට නිදහස් කෙරුණ නාමල් රාජපක්ෂ , ඉන් අනතුරුව රථ පෙළපාලියකින් තමන්ගේ මව් සිටින නිවස බලා ගියේය.

Read more...

නාවල අන්නාසි වගේ හම්බන්තොට මහින්ද එයි

දේශපාලන කේෂත්‍රයේ ප්‍රබල දේශපාලකයන් හා ඔවුන්ගේ නම් ඈදෑගෙන ඉදිරිපත් කරන ලද ගීතයක් මේදිනව යූ ටියුබ් හි ජනප්‍රිය වෙමින් පවතී. හම්බන්තොට මහින්ද ලෙස නම් කර ඇති මේ ගීතය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ "නාවල අන්නාසි" ගීතයේ තනුවට අනුව ගේය පද හා ගායනය සිදුකර ඇත්තේ අනුධ සිගේරා නැමැති නවකයකු විසිනි.

Read more...

කාන්තාවන්ගේ අන්තර්ජාල පියයුරු තරගයක්

අන්තර්ජාලය උණුසුම් කරමින් මේ වනවිට නව රැල්ලක් පැතිර යමින් පවතිනවා. ලොකු කුඩා බේදයකින් තොරව සියලූම වයස් මට්ටම්වල වෙසෙන කාන්තාවන් මෙම පිස්සු රැල්ල සඳහා යොමුවී තිබීම විශේෂත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Read more...

නැන්දාට පිහියෙන් ඇන්න රජ නළුවා අත්අඩංගුවට

තම නැන්දාට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කලේ යයි තඹුත්තේගම පොලිසිය විසින් ප‍්‍රසිද්ධ චිත‍්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නළුවෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

Read more...

දුටුගැමුණු එළාරට ගරු කරන්න කිව්වා ඒකට මේ දේශප්‍රේමියෝ - රාජිත කියයි

මහින්ද රාජපක්ෂ පෙරට දමාගෙන දැන් පිරිසක් දේශප්‍රේමීත්වය ගැන උරුවම් බාමින් යනවා. මේ අය එදා අපි 2005 දී කරූ ජයසූරිය එක්ක මහින්දගේ ආණ්ඩුවට උදව් කරන්න ගිය එක ගැන කිසිවක් නොකියා මෙහෙම කතා කිරීම ගැන අපි කනගාටු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සුහද හමුකදී තම හිතවතුන්ට පවසා ඇති බව වාර්තාවේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.