Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දුටුගැමුණු එළාරට ගරු කරන්න කිව්වා ඒකට මේ දේශප්‍රේමියෝ - රාජිත කියයි

මහින්ද රාජපක්ෂ පෙරට දමාගෙන දැන් පිරිසක් දේශප්‍රේමීත්වය ගැන උරුවම් බාමින් යනවා. මේ අය එදා අපි 2005 දී කරූ ජයසූරිය එක්ක මහින්දගේ ආණ්ඩුවට උදව් කරන්න ගිය එක ගැන කිසිවක් නොකියා මෙහෙම කතා කිරීම ගැන අපි කනගාටු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සුහද හමුකදී තම හිතවතුන්ට පවසා ඇති බව වාර්තාවේ.

Read more...

අගමැති දිවුරුමේදී දත් නොමැද පැමිණියේ කවුද ?

සිව්වැනි වරටත් අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ සරල උත්සවයක් ලෙස එය ඉටුකරනු ලැබීය. මිනිත්තු 15කින් සියල්ලම අවසන් විය. රජයේ මුදල් වියදම් නොවූ තරම්ය. තානාපතිවරු, දේශපාලන නායකයන් ඇතුළු ප්‍රභූවරු එහි ආහ.

Read more...

නදීෂගෙන් හා උදිතගෙන් ජාතික ආණ්ඩුවට තල්ලුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂයෙකුවන වි.ජ.මු. ලොකු බණ්ඩාරයන්ගේ පුත් උදිත ලොකු බණ්ඩාරයන් කාලයක සිටි පවත්වාගෙන පෙම් සම්බන්ධතාවයක් මේ වනවිට හෙලි වෙමින් පවතී.

Read more...

සජිත්ගේ අගමැති කතා ගැන රනිල් කිපේ

සජිත් ප්‍රේමදාස විසින් පතුවරුවමින් පවතින අගමැති ධූරයක් සම්බන්ධ වන කතාවක් සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් දෝෂාරෝපනය කොට ඇතැයි වාර්තාවේ.

Read more...

හිරුණිකා - හිරාන් අතිනත ගැනීමේ සුබ මොහොත ලංවේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිරාන් යටෝවිට දෙපල යුග දිවියට එළඹීම අද (06) උදෑසන තවත් සුළු මොහොතකින් උදාවන බව වාර්තාවේ.

Read more...

මැතිවරණයේ ගිනි දැල් මැද හිරුණිකා දීගෙට සූදානම් වේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ දිනවල වැඩි කතා බහට ලක්වන චරිතයක් වී හමාරයි. ඒ ඇයගේ දේශපලාන වික්‍රමයන් හේතුවෙනි. පියාගේ මරණයට සාධාරණයක් ඉටුකිරීම සදහා දැඩි වෙහෙසක් ගන්නා ඇය, පසුගිය කාලයේ ඒ වෙනුවෙන් දැඩි දේශපලාන තීන්දුවක්ද ගත්තේය. ඒ මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ජනාධිපතිවරණ සටනේ පංගු කාරියක් වෙමිනි.

Read more...

මධු මාධව දෙවන බිරිද අත්හැරීම දේශපාලන වාසියට හරවයි

මධුමාධව අරවින්ද මේ දිනවල මහින්ද රාජපක්ෂගේ බෝධි පූජා පිංකම් සදහා සහභාගී වනුයේ තම පළමු බිරිද වූ නිල්මිණි තෙන්නකෝන් සමග බව අප මීට පෙර වාර්තා කර සිටියා.

Read more...

මහින්දගේ බෝධි පුජාවෙන් නිල්මිණි- මධු යළි එක්වෙයි,

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රට වටා විවිද ස්ථානයන්හි පැවැත්වෙන බෝධි පූජාවන්ට සහභාගී වන ප්‍රවීන රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් හා ගායක මධු මාධව අරවින්ද යළිත් පැරණි පෙම් පුවත් සිහි ගන්වනමින් නැවත ආදරවන්තයින් බවට පත්ව ඇති බව වාර්තාවේ.

Read more...

සජින් වාස් බැලීමට නෝනාවරු තිදෙනෙක් වැලිකඩට එයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බැලීම සදහා පසුගිය දින කිහිපයෙකු ඔහුගේ බිරිදට අමතරව තවත් කාන්තාවක් දෙදෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. 

Read more...

මීලග ඇමැති ධූරය තිස්සට ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ සිදුව ඇති අතර එහිදි තිස්ස අත්තනායකට එල්ල වී ඇති චෝදනා හා පක්ෂ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාකොට ඇති බව වාර්තාවේ.

Read more...

ටොයිලට් AC කරන සල්ලි මිනිසුන්ට ඩොනෙට් කරන්න ඕනේ - දුල්මිණි අත්තනායක

dulmini-aththanayakaඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනාකගේ දියණිය වන දුල්මිණි අත්තනායක විසින් හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ විසින් අරලිය ගහමන්දිරයේ වැසිකිලි වායුසමනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ඇය පවසා සිටින්නේ එය තමන් අනුමතනොකරන ක්‍රියාවක් බවයි.

Read more...

මේක කටකතාවක් මා කවදාවත් දේශපාලනයට එන්නේ නෑ - සංගා

පසුගියදා තමා දේශපාලනයට එන බවට විවිධ මාධ්‍ය මගින් හෙළිදරව් කොට තිබූ බවත් එවා සියල්ල අසත්‍ය වන අතර තමා කිසි දිනෙක දේශපාලනයට නොඑන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තම ෆේස්බුක් පුටුව මගින් සදහන් කොට ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.