Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ගුවන් සේවකයෙකු ලග කෝටි හැට ලක්ෂයක රන් බඩු

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read more...

සිසුන් 13ක් පටවාගත් ත්‍රීවීලරයක් ටිපර් රථයක ගැටේ

ඇල්පිටිය වලහේන ප‍්‍රදේශයේදී අද (28) පාසල් සිසුන් 13 දෙනකු ගමන් ගත් ත‍්‍රී රෝද රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් නව දෙනකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

Read more...

සරසවි සිසුන් දෙදෙනෙකු මිය යාමට ඇතුලට ගිය පොලීස් නිලධාරීන්ට ඇප

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ.

Read more...

දුෂණය කොට මරා දැමූ පාසල් සිසුවියගේ දුෂකයා අත්අඩංගුවට

පසුගිය 23 වනදා ගිරිබාව ප‍්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර මරා දැමූ සිද්ධියට අදාල සැකකරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Read more...

මහානාමයක් සහිත මහානාමගේ වැඩ

හිටපු ක්‍රිකට් ශූරයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මහතා වව්නියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහානාම ප්‍රාථමික විදුහලේ බුදු මැදුර විවෘත කළේය.

Read more...

වාහන වැරදිවලට දඩය 25000 යි

මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read more...

බුලත් විට නැවතත් දුම්කොල සමග

පසුගිය දශකයක සිට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර දුම්කොල අඩංගු දුම් රහිත දුම්කොල භාවිතය වැඩි වශයෙන් ප්‍රචලිත වෙමින් පවතී.මෙම නිෂ්පාදන අතර මාවා, බාබුල් සහ වෙනත් ආනයනික නිෂ්පාදන අඩු මිලකට රට තුල රහසිගත ක්‍රමවලින් විකිණිම සිදුවේ.මේ පිළිබඳ මෑතකදී කරනු ලැබු සමීක්ෂණයකදී විශේෂයෙන්ම තහවුරු වී ඇත්තේ මෙහි පාසල් ළමුන් ඇතුලු තරුණ ප්‍රජාව ගිල ගැනිමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

Read more...

උතුරු මැද පළාත් සභාවේ ගාලගෝට්ටි

උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් හේතුවෙන් අද (18) එම පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

Read more...

දැයට දුටු ගැමුණු කුමරුවන් හා විහාර මහාදේවී දුවණියන් ලබා අධිෂ්ඨාන පූජාවක්

ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා දැයට දුටුගැමුණු කුමරුවන් හා විහාර මහා දේවී වැනි දියණියන් බිහිකිරීම සදහා ආශිර්වාද කිරීමේ අධිෂ්ටාන පිංකමක් අම්පාර ඓතිහාසික ලාහුගල මගුල් මහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read more...

නරුම පියෙක්, හිමි නමක් සහ දියණියන් දෙදෙනෙකු එල්ලා මරයි

මාතර, කඹුරුපිටිය පොලිස් බල ප්‍රදේශයේ පියෙකු තම දරුවන් තිදෙනා එල්ලා ඝාතනය කොට තමාද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

කඹුරුපිටියේ බෙරලිඅතුර ප්‍ර දේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 වෙත ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානය වෙත ගොස් තිබේ.

Read more...

අක්ෂි කාඩ සහනය පිට පාරේ යයි

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අක්ෂි කාච මිල අඩු කළ ද එහි නියම ලාභය ජනතාවට නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more...

නාය යාමේ අවධානමෙන් දෙනියායේ පාසලක් වසයි

දෙණියාය රාජපක්ෂ මහ විදුහල අසල නායයෑමේ අවදානමක් පවතින බැවින් එම විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි විදුහල්පති කේ.එල්.එන්.දිල්හානි මහත්මිය පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.