Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පාසල් පළමු වාරය 05 අවසන්

පාසල් පළමු වාරය 05 අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (5) අවසන් වේ. දෙවැනි පාසල් වාරය සඳහා එම පාසල් නැවත විවෘත වන්නේ මේ මස 26 වැනි බදාදා ය.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අනිද්දා (6) අවසන් වන අතර, දෙවැනි පාසල් වාරය සඳහා එම පාසල් නැවත විවෘත වන්නේ මේ මස 19 වැනි බදාදා ය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.